🧠✨ *SMART MINDS CHALLENGE 2026* ✨🧠
*නොමිලේ පැවැත්වෙන Arithmetic & IQ වැඩමුළුව*
Smart Readers Club දරුවන්ගේ ගණිතමය චින්තනය, තාර්කික හැකියාව සහ ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා විශේෂ Arithmetic & IQ වැඩමුළුවක් පැවැත්වේ.
👩🏫 දේශකතුමිය:
දර්ශී වෛද්යතිලක මහත්මිය
📅 *දිනය: සැප්තැම්බර් 19*
⏰ වයස් කාණ්ඩ අනුව සැසි
🔹 වයස 7–8
ප.ව. 5.00 – 6.00
🔹 වයස 9–10
ප.ව. 6.30 – 7.30
🔹 වයස 11–12
රාත්රී 8.00 – 9.00
📚 Worksheets වැඩමුළුවට පෙර ලබා දෙනු ඇත. දරුවන් ඒවා print කරගෙන සම්පූර්ණ කර, වැඩමුළුව සඳහා සූදානම් වන්න.
💻 Zoom Link එක පසුව WhatsApp මඟින් ලබා දෙනු ඇත.
🎁 Smart Readers Club සාමාජිකයන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ!
🌟 මෙය තරගයට සූදානම් වීමක් පමණක් නොවේ. දරුවන්ට සිතන්න, පුහුණු වන්න, ගැටලු විසඳන්න සහ තම හැකියාවන් වර්ධනය කරගන්න ලැබෙන වටිනා අවස්ථාවකි.
🚀 YOU DON’T JUST COMPETE.
YOU TRAIN.
YOU PRACTICE.
YOU GROW.
━━━━━━━━━━━━━━━━━━
As part of the SMART MINDS CHALLENGE 2026, Smart Readers Club members are invited to join a special FREE Arithmetic & IQ Workshop designed to develop mathematical thinking, logical reasoning, and problem-solving skills.
👩🏫 Resource Person:
Mrs. Darshi Vaidyathilaka
📅 Date: *September 19*
⏰ Session Times
🔹 Ages 7–8
5.00 PM – 6.00 PM
🔹 Ages 9–10
6.30 PM – 7.30 PM
🔹 Ages 11–12
8.00 PM – 9.00 PM
📚 Worksheets will be provided before the workshop. Students are encouraged to print and complete the worksheets in preparation for the session.
💻 The Zoom Link will be shared via WhatsApp closer to the event date.
🎁 This workshop is completely FREE for Smart Readers Club members!
🌟 This is more than just preparation for a competition. It is an opportunity for children to think, practise, solve problems, and develop their abilities.
🚀 YOU DON’T JUST COMPETE.
YOU TRAIN.
YOU PRACTICE.
YOU GROW.
📲 For more information:
WhatsApp 070 445 6556
FREE ARITHMETIC & IQ WORKSHOP
19th September Exclusive for Smart Readers Club Members